සිටුවා තබන වර්ගයේ විදුලි පංකාවල ඇති, සීලිං විදුලි පංකාවල සාමාන්‍යයෙන් දක්නට නැති විශේෂාංගයක් වන්නේ ටයිමර් ක්‍රියාකාරිත්වයයි. ටයිමරයකින් කෙරෙන්නේ පංකාව ක්‍රියාත්මක විය යුතු කාලය පරිපථයක් මාර්ගයෙන් කල් තබා පංකාවට දැනුම් දීමකි. එවිට පංකාව අවශ්‍ය වේලාව තුළ පමණක් ක්‍රියාත්මක වී ඉබේ ම නතර වෙයි.
විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්‍යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?
විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්‍යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?