අඩි අගල් එකට ගුණ කරලා වර්ග අඩි ගණන හදන්න ගියාම
හොර කරනවා!
දන්නවා වගේ ඉන්නවා!
දශම සංඛ්යා
වගේ වැඩි කරනවා!
කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නෑ
මේ කැල්කියුලේටරෙන් පුලුවන් පටලවා ගන්නේ නැතුව
වර්ග අඩි ගාන හොයා ගන්න.
https://www.calculatorsoup.com/calculators/construction/feetandinches.php?do=pop



