Showing posts with label අම්පාර ප්‍රදර්ශනාගාරය. Show all posts
Showing posts with label අම්පාර ප්‍රදර්ශනාගාරය. Show all posts

Thursday, February 20, 2020

ලෝක මිහිතල දිනය 2020 පාසල් චිත්‍ර තරගය

ජගත් මිහිතල දිනය අප්‍රේල් 22 දින මෙවර සමරණු ලබ
න්නේ සිය 50 වන සංවස්තරය ලෙසයි. අම්පාර අධ්‍යාපන කලාපය තුල පාසල් දරුවන්ට මෙම අවස්ථාව උදාකොට ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ සිවිලිම ප්‍රදර්ශනාගාර මෙම තරගය සංවිධානය කරනු ලබයි.පරිසර හිතකාමී නිෂ්පාදනයන්හි වාසි තේමාව කොට ගත්  මෙම චිත්‍ර තරගය පෝස්ටර් චිත්‍ර තරගයක් වන අතර චිත්‍ර භාරගන්නා අවසන් දිනය 2020 අප්‍රෙල් 05දිනයි. විද්වත් මඩුල්ලක් හමහි ජයග්‍රාාකයින් තෝරනු ලබයි. ජයග්‍රාහී දරුවාගෛ් පාසලට සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයට නිෂ්පාදන සපයන මීගමුව කර්මාන්ත ශාලාව සංචාරයකට අවස්තාවක් ලබා දෙන අතර. ජයග්‍රාහී දරුවන්ට මුදලින් තෑගි සහ සහතික පත් හිමි වේ.

Wednesday, August 26, 2015

අම්පාර කරංගාව ප්‍ර‍ෙද්ශ‍ෙය් නිවසකට i-panel එක්කරගනිමින්



පවතින වියලි කාලගුණය හමු‍වේ වඩා සුදුසු සිවිලිම i-panel බව B 516/2, කරංගාව පදිංචි තුෂාර මහතා සදහන් කරයි. තුෂාර මහතාගේම අදහස්වලට අනුව මෙම සිවිලිම ඉදිකර දෙන ලදි. Teak 10' හා Fabric  Dark (Brown) 10' පැනල් භාවිතා කරමින් සිවිලිම ඉදිකරන ලදි.