Showing posts with label සිවිලිම ඉතිහාසය. Show all posts
Showing posts with label සිවිලිම ඉතිහාසය. Show all posts

Thursday, September 3, 2015

දුටු ගැමුණු රජ දවස රහතන් වහන්සේලාට සෙවන දුන් අම්පාර පියංගල වන සෙනසුන

අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න, පසු කර වම් පසට වෙන්නට පියංගල ආරණ් සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින්ද රජගලතැන්න, නුගේලන්ද, යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල, කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ් සේනාසන භූමියට පැමිණිය හැකිය.
කටාරම් කොටා බ්රහ්මීය අක්ෂර සදහන් ලේඛන සහිත ලෙන් 26 පමණ භූමිය පුරා විසිරි ඇත. . අතීතයේ කටාරම් කොටූ ලෙන් කීපයක්ම වරිච්චි

Monday, August 17, 2015

බටහිර සිවිලිම් කලාවේ සන්ධිස්ථානයක් වූ සිස්ටීන් දෙව් මැදුරේ සිවිලිම

ලොව සිවිලිම් කලාව සංවර්ධනය වීමේදී ආගමික ආයතන විශාල කාර්යභාරයක් සිදු කළා. යුරෝපයේ ඇතිවූ පුනරුදය සමග පාප් වහන්සේගේ කාර්යභාරය තීරනාත්මක විය. ඉන් 11වන ජුලියස් පාප් වහන්සේගේ කාර්ය භාරය තීරනාත්මක එකක් විය.  මෙම රණශූර පාප් වහන්සේ තම ආගමික මතවාදය හා තම ලෞකික බලය පෙන්නුම් කරන සිතුවම් මාලාවක් තම පාලනය යටතේ පල්ලිවල නිර්මාණය කරවූවා. මේ සදහා එවකට ලෝ ප්‍රසිද්ධ කලාකරුවන්  සහභාගී කරවා ගැනීමට පාප් වහන්සේ සමත් වුනා. සීස්ටන් දෙව් මැදුරේ සිවිලිමේ සිතුවම් වැදගත් තැනක් ගන්නේ