Showing posts with label ipanel නිෂ්පාදන. Show all posts
Showing posts with label ipanel නිෂ්පාදන. Show all posts

Sunday, June 5, 2022

ස්වාභාවික දැවමය නිමාවෙන් යුක්ත i-panel මිලදීගෙන ශ්‍රී ලංකාවේ විනාශවන වන සම්පත රැක ගැනීමට වර්ග අඩියකින් හෝ දායක වූ ඔබ සැමට සිවිලිම අපගේ හෘදයාංගම ස්තූතිය!

ස්වාභාවික දැවමය නිමාවෙන් යුක්ත i-panel මිලදීගෙන ශ්‍රී ලංකාවේ විනාශවන වන සම්පත රැක ගැනීමට වර්ග අඩියකින් හෝ දායක වූ ඔබ සැමට සිවිලිම අපගේ හෘදයාංගම ස්තූතිය!

සිවිලිම අම්පාර 075 925 2025

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

සිවිලිම මෝස්තර රටා අනුකරණය තහනම්

i-Panel නිෂ්පාදනයන්හි පහත සඳහන් මෝස්තර සඳහා බුද්ධිමය දේපල පනත යටතේ සැලසුම් නිර්මාණයන්ට අදාල හිමිකම් බලපත්‍ර (Patent) හිමිව තිබේ, මෙම මෝස්තර අලෙවි කිරීමේ එකම බලයලත් නියෝජිත ලෙස කටයුතු කරනුයේ සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයයි. මෙම මෝස්තර පිටපත් කරමින් ව්‍යාජ ලෙස භාණ්ඩ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.

නිවැරදි i-Panel නිෂ්පාදනයන් මිලදී ගන්න අම්පාර සිවිලිම ප්‍රදර්ශණාගාරයට එන්න.

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

ඇසුරුම් (Packing) නොමැතිව කර්මාන්ත අකර්මණ්‍ය වෙද්දී I-panel ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?

ඇසුරුම් (Packing) නොමැතිව කර්මාන්ත අකර්මණ්‍ය  වෙද්දී I-panel ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?

සිවිලිම සදහා ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය  යොදා නිමැවුන වෙනත් තැනක සොයා ගැනීමට අපහසු නිෂ්පාදනයක් ලෙස I-panel හැදින්විය හැකියි. ශ්‍රී  ලංකාවේ වෙළද පොළේ සිවිලිම සදහා විවිධ නිෂ්පාදන හදුන්වා දුන්නද I-panel තරම් සාර්ථක විසදුමක් වෙළදපොළ තරග කාරිත්වය තුල වසර ගනනාවක් තුල තවම ලැබී නැත. මේ නිසා I-panel අලෙවිය සදහා විශාල තරගකාරීත්වයක් පවතී. කොරෝනා වසංගතය ව්‍යාප්තිය සමග සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර වී ඇති අතර සුඛොපභෝගී නිෂ්පාදනයක් වූ සිවිලිම් පැනල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. නමුත් ශ්‍රී ලංකා වාසීන්ට අඛණ්ඩව සිවිලිම් පැනල් තවමත් ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුල මෙම සිවිලිම් පැනල් නිෂ්පාදනය කරන නිසාවෙනි. ශ්‍රී ලංකාවේ