එහෙත්, සැබෑව නම්, ඇස්බැස්ටස් භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක් නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස් භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක් සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි.
Friday, December 18, 2015
ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස් සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි
Tuesday, December 15, 2015
රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස් යොදාගැනීම නවතියි
මේ විද්වත් හමුවට සෞඛ්‍ය පරිසර යනාදී ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් ද සහභාගි වී ඇත.
2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.
Friday, December 11, 2015
ඇස්‌බැස්‌ටස් තහනමේ විද්‍යාත්මක පදනමක් නැද්ද
Monday, September 14, 2015
Thursday, September 3, 2015
දුටු ගැමුණු රජ දවස රහතන් වහන්සේලාට සෙවන දුන් අම්පාර පියංගල වන සෙනසුන
මිතුරු වෙසින් සෙවන සදන මාරකය
ඔබ අප සෑම දෙනා ගේ ම පාහේ එදිනෙදා ජීවිත අව්වෙන්
වැස්‌සෙන් බේරා දෙන්නේ ඇස්‌බැස්‌ටස්. ලොකු කුඩා භේදයක් නොමැති ව ගමේත් නගරයේත්
බොහෝ දෙනකු ගේ නිවාසවල වහළය සෙවිලි කර ඇත්තේ ඇස්‌බැස්‌ටස් සෙවිලි තහඩුවලින්. මෙය
නිවාසවලට පමණක් නො ව කාර්යාල, පාසල්, රෝහල් ආදී අපේ ජීවිත ගැටගැසී ඇති අනෙකුත්
ගොඩනැඟිලිවලටත් පොදු කතාන්දරයයි. සෙවිලි කිරීමට පමණක් නො ව සිවිලිම් සඳහාත් භාවිත
වන මේ ඇස්‌බැස්‌ටස් බැලු බැල්මට පෙනී යන්නේ අපේ කටයුතු පහසු කරදෙන හිත මිතුරෙකු
ලෙසයි.
අතීතයේ දී මෙය මුළු ලෝකයට ම පොදු පිළිගැනීම වුවත් අද වන විට එය බොහෝ සේ වෙනස් වී තිබෙනවා. ඒ මේ සමීප මිතුරා මරණීය තර්ජනයක් වසන් කරගෙන සිටින බවට හෙළිදරව් වී තිබීමත් සමගයි.
Wednesday, September 2, 2015
ඔබේ සිවිලිමත් අමනුෂ්‍ය වාසභවනක්ද? නිවෙසට සිවිලිම සවිකරන නිවැරැදි ක්‍රමය වාස්තු විද්‍යාත්මක ඇසකින්
ඔබගේ නිවෙස තුළ දුක, ශෝකය, මානසික
ආතතිය රෝග පීඩා, හිත් රිදවීම්, රණ්ඩු
සරුවල්, සතුරු කරදර වැනි අයහපත් දෑ නිතර සිදුවන්නේ නම්
මෙන්ම නිතර නිවෙස අපිරිසුදු වන්නේ නම් එවැනි තත්ත්ව සඳහා හේතු වන වාස්තු ශිල්පීය
පැතිකඩ පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්තු ශිල්පය තුළ පෙන්වා
දෙන පරිදි ඔබගේ ගෘහය තුළ බලවත් වන්නා වූ ප්‍රධාන කොටස් දෙකක් සිටින බව හඳුන්වා දිය
හැකියි.
නිවාස ණයක් ගැන හිතන ඔබට සම්පත් සෙවණ නිවාස ණය
තමන්ට
අයත් නිවසක පදිංචි වන්නේ කවදාද කියන සිහිනයක් සමඟ ජීවත් වන සෑම කෙනකුටම ඒ සිහිනය
සැබෑ කර ගැනීමේදී මතුවන ලොකුම ගැටලුව වන්නේ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් මුදලක් තමන්
ළඟ නොතිබීමයි.
නමුත්, ඒ ගැටලුවෙන් මිදී සිතට සැනසුමක් ලැබෙන හිසට
සෙවණක් තනා ගැනීමේ හැකියාව ඇති කරගන්නට නම් ඔබ ගත යුතු නිවැරදිම තීරණය වන්නේ
සම්පත් බැංකුව විසින් හඳුන්වාදී ඇති සම්පත් සෙවණ ණය යෝජනා ක්‍රමයේ ඔබගේ ආදායම
මෙන්ම ජීවන රටාවටත් වඩා ගැලපෙන ණය ක්‍රමය තෝරා ගැනීම පමණි.
සම්පත්
බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් හා ශාඛා ණය, සමන් හේරත් මහතා පුවත්පතකට දැක්වූ අදහස්.
ප්‍ර.
සම්පත් සෙවණ නිවාස ණය ලබාගත හැක්‌කේ කුමන අවශ්‍යතාවයන් සඳහාද?