Sivilima සිවිලිම

Contact Us

  • Chat WhatsApp

Sunday, July 28, 2019

නවතම 2x2 සිවිලිම මොස්තර

at 10:23 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: අම්පාර ප්‍රදර්ශනාගාරය
Location: Ampara, Sri Lanka
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)

Isitha inginering panel layout

Isitha Engineering – Ceiling Layout Generator (A4 JPG)

Isitha Engineering – Ceiling Layout Generator (A4 JPG, client‑side)

A4 landscape • English labels • Proportional scale • Lines: black • Border: brand color

Tip: Paste this single HTML file into your blog (Blogger: Layout → Add a gadget → HTML/JavaScript), or host as a page. Everything runs in the browser – no Python needed.


0759252025
  • Like Sivilima Ampara Facebook page
  • Joint Sivilima Group

Labels

  • පරිසර
  • සිවිලිමක් ගැන හිතන ඔබට
  • වැඩබිමට දැනුම
  • වාස්තු විද්‍යාව
Powered by DaysPedia.com
Current Time in Colombo
Sun, June 5
05:54am 12:30 18:24pm

Followers
























ලාංකීය ඉදිකිරීම් සදහා පරිසර හිතකාමී නිෂ්පාදන හදුන්වාදීමේ ප්‍රමුඛයෝ

ගොඩනැගිලි ඉදිකිරීමේදී පරිසරය විනාශවීම හරහා මිනිස් ප්‍රජාව මහත් ගැටලු ප්‍රමාණයකට මුහුන පෑමට සිදු විය. ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම. කාලගුණික දේශගුණික වෙනස්කම්, ජෛව විවිධත්වයේ වෙනස්කම් නිසා ආහාර හිගය මීට නිදසුන් කිහිපයකි. මෙම පරිසර විනාශය ලෝක ආර්ථිකයට තදින් බලපෑ අතර මානවයාගේ ඉදිරි පැවැත්ම පිළිබද තියුනු සංවාදයක් ඇති විය. පරිසර විනාශයට මහත් බලපෑමක් කල ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයේ අමුද්‍රව්‍ය හා මුහුනුවර වෙනස් කිරීම මේ සමග සිදුවිය. ඒ අනුව සියලුම ආර්ථික ක්‍රියාවන්වලදී පරිසර හිතකාමීත්වයට මුල්තැන දීමටත් ගොඩතැගිලි ඉදිකිරීම් කර්මාන්තයේදී පරිසර හිතකාමී අමුද්‍රව්‍ය හා නවතම ඉදිකිරීම් ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදි. නමුත් පරිසර හිතකාමී ගොඩනැගිලි අමුද්‍රව්‍ය ලාංකීය වෙළද පොලට පැමිණියේ අධික මිල ගනන් යටතේයි. මීට විසදුම් ලෙස සිවිලිම ප්‍රදර්ශණාගාර ලාංකිකයන්ට තම ආර්ථීකයට දැරිය හැකි මිල ගනන් යටතේ පරිසරහිතකාමී ගොඩනැගිලි අමුද්‍රව්‍ය හදුන්වාදෙන්නට විය. ඒ යටතේ සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය පරිසර හිතකාමී අමුද්‍රව්‍ය අප ප්‍රදේශයේ පාරිසරික තත්වයන්ට ගැලපෙන ලෙස එම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටත් ඉදිකරීම් කර්මාන්තයේ නියැලෙන්නන්ට ඒ පිළිබද දැනුම ලබා දීමත් සිදු කරන ලදි. ඉදිරියේදීද මානව සමාජයේ අනාගතය සදහා ඇවැසිම වූ පරිසර හිතකාමී ඉදිකිරීම් කර්මාන්තයේ නවීකාරකයන් හදුන්වා දෙමින් සමාජ සුරක්ෂිතතාවයට අත්වැලක් වීම අපේ බලාපොරොත්තුවයි.

Blog Archive

  • ►  2022 (11)
    • ►  June (11)
  • ►  2021 (1)
    • ►  October (1)
  • ►  2020 (2)
    • ►  February (2)
  • ▼  2019 (1)
    • ▼  July (1)
      • නවතම 2x2 සිවිලිම මොස්තර
  • ►  2018 (17)
    • ►  December (1)
    • ►  September (3)
    • ►  August (5)
    • ►  July (4)
    • ►  May (4)
  • ►  2017 (3)
    • ►  May (3)
  • ►  2016 (2)
    • ►  January (2)
  • ►  2015 (15)
    • ►  December (3)
    • ►  September (6)
    • ►  August (6)
Sivilima Ampara. Picture Window theme. Theme images by fpm. Powered by Blogger.