Saturday, October 9, 2021

වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න. අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්,

 
වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න.
අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්, 
මිනිසාගේ මෙන්ම සියලු සතුන්ගේම ජීවය බදු ගස් වැල් දේවත්වයෙන් ආරක්ෂා කරගැනීමේ යුතුකම අප සැවොම ඉටු කළ යුතුය. ගස්වැල් විනාශ නොකර අවශ්‍ය පෝෂණයන් ලබා දෙමින් රැක ගැනීම , රුක් රෝපණය කිරීම , විශේෂයෙන්ම ඖෂධ පැලෑටි රෝපණය මහත්පල මහානිසංස ගෙන දෙන කාර්යයකි. රුක් රෝපණයෙහි ඇති වැදගත්කම හේතුවෙන් අවුරුදු නැකැත් අතරට රුක් රෝපණ නැකත අලුතින් එක් කොට ඇත. එම නිසා සැවොම සෞභාග්‍යය උදා කරගැනීම සදහා ගස් වැල් රෝපණය කිරීම කල යුතුය. එහෙත් රුක් රෝපණය නිසි තැන නිසි පරිද්දෙන් කල යුතු අතර එසේ නොවුනහොත අසුබ ඵල ගෙනෙනෙ බවට වාස්තු විද්‍යාවේ සදහන් වේ.