Wednesday, August 26, 2015

අම්පාර කරංගාව ප්‍ර‍ෙද්ශ‍ෙය් නිවසකට i-panel එක්කරගනිමින්



පවතින වියලි කාලගුණය හමු‍වේ වඩා සුදුසු සිවිලිම i-panel බව B 516/2, කරංගාව පදිංචි තුෂාර මහතා සදහන් කරයි. තුෂාර මහතාගේම අදහස්වලට අනුව මෙම සිවිලිම ඉදිකර දෙන ලදි. Teak 10' හා Fabric  Dark (Brown) 10' පැනල් භාවිතා කරමින් සිවිලිම ඉදිකරන ලදි.

Monday, August 17, 2015

බටහිර සිවිලිම් කලාවේ සන්ධිස්ථානයක් වූ සිස්ටීන් දෙව් මැදුරේ සිවිලිම

ලොව සිවිලිම් කලාව සංවර්ධනය වීමේදී ආගමික ආයතන විශාල කාර්යභාරයක් සිදු කළා. යුරෝපයේ ඇතිවූ පුනරුදය සමග පාප් වහන්සේගේ කාර්යභාරය තීරනාත්මක විය. ඉන් 11වන ජුලියස් පාප් වහන්සේගේ කාර්ය භාරය තීරනාත්මක එකක් විය.  මෙම රණශූර පාප් වහන්සේ තම ආගමික මතවාදය හා තම ලෞකික බලය පෙන්නුම් කරන සිතුවම් මාලාවක් තම පාලනය යටතේ පල්ලිවල නිර්මාණය කරවූවා. මේ සදහා එවකට ලෝ ප්‍රසිද්ධ කලාකරුවන්  සහභාගී කරවා ගැනීමට පාප් වහන්සේ සමත් වුනා. සීස්ටන් දෙව් මැදුරේ සිවිලිමේ සිතුවම් වැදගත් තැනක් ගන්නේ

Saturday, August 8, 2015

ජලයෙන් හානිනොවන ලංකාවට ගැලපෙන I-panel

සිවිලිමක අවශ්‍යතාවය කල්පනා කරන අයෙකුට ප්‍රධාන වශයෙන්ම එහි සෞන්දර්යාත්මක අගයට මුල් තැනක් හිමි වේ. නමුත් එවැනි සෞන්දර්යාතමක පැත්තකින්ම පමනක් සිවිලිමක් සවි කරගැනීමේ ගැටලු රාශියක් ලාංකිකයන්ට තිබුනි. මූලිකවම එහි වියදම විශාල අගයක් ගත් නිසා කැත වසා ගැනීමේ අරමුනෙන් සිවිලිම් ගසා ගැනීමට ලාංකිකයන් පෙළබුනා. අද වන විට ඒ කැත වසා ගැනීමේ සිවිලිම් කලාව නිසා තම නිවසට ගැටලු ගනනාවක් එක් කර ගැනීමට අපට සිදු වෙලා. සිවිලිමක් සවි කිරීමේදී සැලකිය යුතු කරුණු ගනනාවක් ඇති අතර ඉන් ප්‍රධාන කරුණක් ලෙස ජලයෙන් සිදුවන හානිය සැලකිය යුතුයි. ඝර්ම කලාපීය රටක ජීවත්වන අපට පසුගිය කාලයේ යුරෝපයේ සිවිලිම් කලාවෙන් විශාල බලපෑමක් එල්ල කලා.

Friday, August 7, 2015

සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට සූදානම් වෙමින්



සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය ඉදිකිරීමට පෙර තත්වය

සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය ආරම්භයට පෙර තත්වය හා සිවිලිම ප්‍රදර්ශනාගාරය එක්කල නව අර්ථය


සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම

2015 ජුලි 20 යෙදුන සුභ නැකතින් සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත විය. එදින පැවති සරල උත්සවයේ  අවස්ථා කිහිපයක්.