Saturday, October 9, 2021

වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න. අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්,

 
වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න.
අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්, 
මිනිසාගේ මෙන්ම සියලු සතුන්ගේම ජීවය බදු ගස් වැල් දේවත්වයෙන් ආරක්ෂා කරගැනීමේ යුතුකම අප සැවොම ඉටු කළ යුතුය. ගස්වැල් විනාශ නොකර අවශ්‍ය පෝෂණයන් ලබා දෙමින් රැක ගැනීම , රුක් රෝපණය කිරීම , විශේෂයෙන්ම ඖෂධ පැලෑටි රෝපණය මහත්පල මහානිසංස ගෙන දෙන කාර්යයකි. රුක් රෝපණයෙහි ඇති වැදගත්කම හේතුවෙන් අවුරුදු නැකැත් අතරට රුක් රෝපණ නැකත අලුතින් එක් කොට ඇත. එම නිසා සැවොම සෞභාග්‍යය උදා කරගැනීම සදහා ගස් වැල් රෝපණය කිරීම කල යුතුය. එහෙත් රුක් රෝපණය නිසි තැන නිසි පරිද්දෙන් කල යුතු අතර එසේ නොවුනහොත අසුබ ඵල ගෙනෙනෙ බවට වාස්තු විද්‍යාවේ සදහන් වේ.
සෙවන ගන්න කියලා කොතරම් වියලි කලාපයක වුනත් ගේ අස්සේ ගස්සිටුවා ගන්න අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය සිසිලස නම් i-panel සිවිලිම එම කාර්යය සදහා හොදම තේරීමයි. i-panel සිවිලිමක් ඉදිකිරීම නිසා නිවසක සිසිලස රැදෙනවාට අමතරව දැවමය පෙනුමත් නිසා ඔබව තවත් ස්වභාවදහමටම රැගෙන යයි.

රුක් රෝපණයෙදි සැලකිය යුතු වාස්තු විද්‍යානුකූල කරුණු වලට අමතරව නිවස අසල ගස් වවා ගැනීමෙන් ඇතිවන ගැටලු රාශියකි. නමුත් සමහර පුද්ගලයන් ස්වභාවදහමට අනුරූප ආකාරයේ ජීවන රටාවකට හුරුවීම සදහා ගස් වැල් නිවාස ආශ්‍රිතවම⁣ ගොඩනංවා ගනී. මෙහිදී විශාල ලෙස නඩත්තු කටයුතු තම නිවස ආශිතව ඇතිවන අතර එහි පිරිවැය දරාගැනීමට හැකි අය මෙවැනි ඉදිකිරීම් කලාට කම් නැත. කාර්යබහුල ජීවිතයක් ගෙවන අයෙක් නම් නිවස හැකිතරම් වාස්තු උපදෙස් මත ඉදිකොට ශාක වාස්තුවිද්‍යාවට අනව සිටුවා ගත් විට ස්වභාවදහම ඔබට කරදර නොකර සිටීවි.

නිවසක රුක් රෝපනයේදී නැගෙනහිර ආලෝකය නිවසට හා ගස්වැල් වලට වැඩියෙන් ලබා ගැවීමට කුඩා ගස්ද නැගෙනහිරට වන්නට උස්ගස්ද සිටුවීම වාස්තුවාද්‍යානුකූල මෙන්ම විද්‍යාත්මකද වේ. 
වාස්තු විද්‍යාවට අනුව නිවසේ ඊසාන දිශාව හැකිතරම් පිරිසිදුව පැවතිය යුතු අතර නිවසේ මංගල ද්වාරය හෙවත් ප්‍රධාන දොරින් හොදින් වාතය හා ආලෝකය ලැබෙන ලෙස සකස්කරගත යුතුය. ඊසාන දිශාවට බෙලි, නෙල්ලි ශාක සුදුසු බව වාස්තු විද්‍යාව කියයි.
 ‘වෘක්ෂ වේද දෝෂය ‘ ඇතිවන්නේ මහා විශාල රූස්ස ගස් නිවෙස ඉදිරිපිට රෝපණයෙන්‍ ය. මෙමගින් නිවෙස ඉතාමත් අදුරු පාලු මූසල ස්වාභාවයක් ඇති වේ. සිරියාව නැතිව යයි. සූර්‍යා ලෝකය නිසි ලෙස නොවැටෙන නිසා තෙතමනය බහුල වීමෙන් විෂබීජ පහසුවෙන් වැඩී සෞඛ්‍ය ගැටලු ඇති වේ. ‘සෙවනැලි දෝෂය ‘ රූස්ස ගස් වල සෙවනැල්ල නිවසට වැටීමෙන් ඇතිවේ. මෙයින් නිවැසියන් රෝගී වේ.ආර්ථික අපහසුතාවයන් ඇතිවේ. අදුරට අරක් ගන්නා අමනුෂ්‍ය ආත්මයන් පහසුවෙන් ආකර්ෂණය වේ.

කොහොඹ , සදුන් වැනි ඖෂධීය ගස්වර්ග නිවසින් තරමක් දුරට වන්නට පිහිටුවීම යහපත්‍ ය. එම ගස් වලින් නිකුත් වන යහපත් කිරණයන් සුවදවත් සුළඟ , ඖෂධීය සෙවන නිවැසියන්ගෙ යහපත් සෞඛ්‍යයට මෙන්ම නිවසෙහි සිරියාවට බෙහෙවින්ම බලපායි. තවද මෙවැනි ඖෂධීය ශාකයන් සිටුවීම පිනකි. 
ගෙමිදුල ඉතාමත් අලංකාර සහ සුවදවත් කරන සිටුවීමෙන් සුබ පල ගෙනෙන මල් වර්ග : දෑසමන්, කොබෝනීල, පිච්ච, කඩුපුල්, ඕකිඩ්වර්ගයි.

❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම, 
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර 
☎ 0759252025
☎ 0632051193
Email-sivlima.lk@gmail.com
Web- https://www.sivilima.work
          https://sivilimaampara.business.site/

Youtube   https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#sivilima #Ampara #Ceiling #design #ipanel

No comments:

Post a Comment