
පවතින වියලි කාලගුණය හමුවේ වඩා සුදුසු සිවිලිම i-panel බව B 516/2, කරංගාව පදිංචි තුෂාර මහතා සදහන් කරයි. තුෂාර මහතාගේම අදහස්වලට අනුව මෙම සිවිලිම ඉදිකර දෙන ලදි. Teak 10' හා Fabric Dark (Brown) 10' පැනල් භාවිතා කරමින් සිවිලිම ඉදිකරන ලදි.
සිවිලිමක අවශ්‍යතාවය
කල්පනා කරන අයෙකුට ප්‍රධාන වශයෙන්ම එහි සෞන්දර්යාත්මක අගයට මුල් තැනක් හිමි වේ.
නමුත් එවැනි සෞන්දර්යාතමක පැත්තකින්ම පමනක් සිවිලිමක් සවි කරගැනීමේ ගැටලු රාශියක්
ලාංකිකයන්ට තිබුනි. මූලිකවම එහි වියදම විශාල අගයක් ගත් නිසා කැත වසා ගැනීමේ
අරමුනෙන් සිවිලිම් ගසා ගැනීමට ලාංකිකයන් පෙළබුනා. අද වන විට ඒ කැත වසා ගැනීමේ
සිවිලිම් කලාව නිසා තම නිවසට ගැටලු ගනනාවක් එක් කර ගැනීමට අපට සිදු වෙලා. සිවිලිමක්
සවි කිරීමේදී සැලකිය යුතු කරුණු ගනනාවක් ඇති අතර ඉන් ප්‍රධාන කරුණක් ලෙස ජලයෙන්
සිදුවන හානිය සැලකිය යුතුයි. ඝර්ම කලාපීය රටක ජීවත්වන අපට පසුගිය කාලයේ යුරෝපයේ
සිවිලිම් කලාවෙන් විශාල බලපෑමක් එල්ල කලා.