Tuesday, June 7, 2022

දිලීර හෙවත් පුස් විවිධත්වය, සිවිලිමත් පුස් කයිද?


දිලීර හෙවත් පුස් විවිධත්වය, සිවිලිමත් පුස් කයිද?
වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ හැරුණු විට, අපේ පෘථිවියේ පාරිසරික විවිධත්වය සහ සමතුලිතතාවයට දිලීර විශාල දායකත්වයක් දක්වයි.
ලොව පුරා ඇස්තමේන්තු කර ඇති දිලීර වර්ග මිලියන දෙකත් හතරත් අතර ප්‍රමාණයක් වුවත් දරනට සොයාගෙන ඇත්තේ 150,000 කටත් අඩු ප්‍රමාණයක්.  මිය ගිය ද්‍රව්‍ය බිඳ දැමීම සහ ඒවායින් පෝෂ්‍ය පදාර්ථ නිපදවීම සඳහා දිලීර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 
ශ්‍රී ලංකාවේ හමුවන දිලීර  ගැන අධ්‍යනය කිරීම සඳහා පිහිටුවා ඇති නිල සමූහය වන්නේ Sri Lanka Association for Mycology and Plant Pathology නමැති සංවිධානයයි. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධව ක්‍රියාත්මක වන්නකි. ඔවුන් විසින් ශ්‍රී ලංකාව තුල හමුවන දිලීර වර්ග හඳුනා ගැනීම, නිදර්ශක ගබඩා කිරීම, හා වෙනත් වැඩිදුර පර්යේෂණ සිදුකරනු ලබයි. අප රටේ ඇති දිලීර වර්ග ගැන පරීක්ෂණ පවත්වා මෙරටට ආවේනික දිලීර වර්ග අලෙවි කරන ජාවාරම් කරුවන් සිටින දිලීර යැයි සැක කරනයමක් දුටුවොත් උක්ත ආයතනයට තොරතුරු ලබා දී රටේ සම්පත් සුරැකීමට දායක වන්න.

නිවාස ආශ්‍රිතවද මෙවැනි පුස්වර්ග ඇතිවන්නේ අපිරිසිදු කම නිසායි. නිතර පිරිසිදු කරන නිවාස වල පුස් බැදීම් අඩුයි. නිවසක සිවිලිම පිරිසිදු කිරීම අපහසු නිසා බොහෝ නිවාසවල සිවිලිමේ පුස් බැදී නිවැසියන් නිතර ලෙඩවෙනවාද දැකිය හැකියි. ලංකාවේ පුස් බැදෙන්නේ නැති එකම සිවිලිම i-panel සිවිලිමයි. එහි ඇති නවීන තාක්ෂණය නිසා සිවිලිම මතුපිට ඉතා සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් දිගු කාලයක් පවතී. මීට අමතරව i-panel සිවිලිම ස්වාභාවිකවම ආරේා්පණ ගුණයක් නිර්මාණය වන නිසා සිවිලිම මතුපිට පරිසරයේ පවතින දූවිලි අංශු රැස්වීම අවම වේ.
ඇත්ත i-panel සිවිලිමක් එක්කරගන්න අපව හමුවන්න
දිවයින පුරා සේවය
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම, 
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර 
☎ 0759252025
☎ 0632051193
Email-sivlima.lk@gmail.com
Web- https://www.sivilima.blogspot.com
          https://sivilimaampara.business.site/

Youtube   https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය



No comments:

Post a Comment