Monday, June 6, 2022

කූරගල පුදබිමේ ඉදිවුන i-panel සිවිලිම

බෞද්ධයන්ගේ පූජා භූමියක් ලෙස වන්දනාමාන කටයුතු ආරම්භවන විට කූරගල පුණ්‍ය භූමියේ ධර්ම ශාලාව හා ධාතු මන්දිරයේ සිවිලිම සදහා i-panel නිෂ්පාදන භාවිතා කොට ඇති බව දුටු අප මහත් සතුටට පත් වුනෙමු!
මේ පුන්‍ය කර්මයට දායක වූ සහෝදර සිවිලිම ප්‍රදර්ශනාගාර හිමිකරු ඇතුලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනා අතර,
ශ්‍රී ලංකාවේ දේශගුණයට පාරිසරික තත්වයන්ට ගැලපෙන ලෙස පරිසර හිතකාමී බලශක්ති හිතකාමී සිවිලිම් නිෂ්පාදන හදුන්වාදුන් idea සමූහ ව්‍යපාරයට තම අනාගත අරමුණු සාර්ථක වේවායිද ප්‍රාර්ථනා කරමු!
සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය

...................................................................................
❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම,
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර
☎ 0759252025
☎ 0632051193
Email-sivlima.lk@gmail.com
Web- https://www.sivilima.blogspot.com
https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

No comments:

Post a Comment