Sunday, June 5, 2022

ඇසුරුම් (Packing) නොමැතිව කර්මාන්ත අකර්මණ්‍ය වෙද්දී I-panel ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?

ඇසුරුම් (Packing) නොමැතිව කර්මාන්ත අකර්මණ්‍ය  වෙද්දී I-panel ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?

සිවිලිම සදහා ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය  යොදා නිමැවුන වෙනත් තැනක සොයා ගැනීමට අපහසු නිෂ්පාදනයක් ලෙස I-panel හැදින්විය හැකියි. ශ්‍රී  ලංකාවේ වෙළද පොළේ සිවිලිම සදහා විවිධ නිෂ්පාදන හදුන්වා දුන්නද I-panel තරම් සාර්ථක විසදුමක් වෙළදපොළ තරග කාරිත්වය තුල වසර ගනනාවක් තුල තවම ලැබී නැත. මේ නිසා I-panel අලෙවිය සදහා විශාල තරගකාරීත්වයක් පවතී. කොරෝනා වසංගතය ව්‍යාප්තිය සමග සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර වී ඇති අතර සුඛොපභෝගී නිෂ්පාදනයක් වූ සිවිලිම් පැනල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. නමුත් ශ්‍රී ලංකා වාසීන්ට අඛණ්ඩව සිවිලිම් පැනල් තවමත් ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුල මෙම සිවිලිම් පැනල් නිෂ්පාදනය කරන නිසාවෙනි. ශ්‍රී ලංකාවේ

කර්මාන්තශාලා තුල ඉතා උසස් තත්වයෙන් නිෂ්පාදනය කරන I-panel  ඉතා උසස් ඇසුරුම් තුල බහා වෙළද පොලට නිකුත් කිරීමට අයිඩියා සමූහ ව්‍යාපාරය සමත් වන්නේ අනෙකුත් සමාගම් අභිබවමිනි. කොරෝනා වසංගතයට පෙර I-panel  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කල අවස්ථාවේ එය ඇසුරුම් කිරීමට අඩි 10න් දිග කාඩ්බෝඩ් පෙට්ටි ලංකාවේ නොතිබින. ඒ සදහා ඉන්දියාවෙන් කාඩ්බෝඩ් පෙට්ටි ආනයනය කිරීමට සිදු විය. ඒ හරහා සිවිලිම පැනලයන්ගේ මිලද වැඩි විය. නමුත් තීක්ෂණ දැක්මක් හෙබි අයිඩියා සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මෙම ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කල අතර අද වන විට අඛණ්ඩව තම නිෂ්පාදන වෙළද පොලට නිකුත් කරන්නේ මෙම ජයග්‍රහණය නිසාවෙනි. අද ශ්‍රී ලංකාවේ බොහෝ කර්මාන්ත ඇසුරුම් හිගතාවය නිසා අකර්මණ්‍ය වී ඇති නමුත් වෙළදපොළේ සුඛොපභෝගී භාණ්ඩයක් වූ I-panel ඉතා නැවුම්ව ඔබ අතට පත්වන්නේ අයිඩියා සමූහ ව්‍යපාරය ශ්‍රී  ලාංකීය නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙනි.

මිත්‍රශීලී හැගීමකින් අපගේ නිෂ්පාදනයන්ගෙන්  නිවාස හිමියන්ට තම නිවස අලංකාර කර ගැනීමට සිවිලිම් සැලසුම් අපගේ පුහුණු අලෙවිකරුවන් විසින් අම්පාර පන්සල් හන්දියෛ් පිහිටි සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයෙන් අඛණ්ඩව ලබා දෙන අතරවෙළද පොල තරගය විසින් බාල නිෂ්පාදන අළෙවිකිරීමට බොහෝ ආයතන පෙලඹී ඇති අතරඅප ආයතනයේ වසර 07ක අත්දැකීමෙන් අම්පාර දේශගුණයට ගැලපෙන I-panel නිෂ්පාදන පමනක් අලෙවිකරන්නෙමු. I-panel නමින් ව්‍යාජ නිෂ්පාදන වෙළද පොලට පැමිණ ඇති අතර ඇසුරුමේ I-panel නම් අලවා වෙළද පොලේ භාණ්ඩ අලෙවි කරන පිරිස්ද ඇත. නියම ශ්‍රී ලාංකික නිෂ්පාදන මිලදී ගන්න අම්පාර සිවිලිම ප්‍රදර්ශණාගාරයට පැමිනෙන්න.

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

No comments:

Post a Comment